life and money
Thursday, December 1, 2011
Wednesday, November 30, 2011
Saturday, August 27, 2011
ගල්කිස්ස සුන්දර වෙරළ තීරය.
පාසැල් නිවාඩු කාලෙ හින්දත් ලොකු චාරිකාවක් යන්න සල්ලි නැති හින්දත් අපේ ගෙදර කට්ටිය ගමනක් ගියා, මුහුදු වෙරළට. තැන ගල්කිස්ස මුහුදු වෙරළ .මෙන්න තැන කට්ටිය ඉතින් මමයි බිරිදයි පුතයි දුවයි.
Saturday, August 20, 2011
මා බැලු පොත් 1
ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද පොත මා සිත් ගත් එකකි. මම මේ පොත මුලින්ම කියෙවුවෙ මීට වසර 13 කට විතර කලින්. අඩුම තරමේ මේ පොත වසරකට සැරයක් වත් කියවනවා. ඒ තරම්ම හොදයි.
Monday, June 13, 2011
කොයි එකද හරි
අපේ පුතා දවසක් මට කියනවා මෙහෙම තාත්තේ හෙට ස්කෝලෙට සල්ලි කීයක් හරි ගේන්න කිවුවා. ඉතින් මම ඇහුව ඇයි කියල, ස්කෝලෙන් හරකෙක් නිදහස් කරනවලු. නියමයි වැඩේ නම් ටොප්.
Saturday, April 30, 2011
Friday, April 22, 2011
කඵ දොලට සංචාරයක්
ඔන්න ඉතින් අවුරැදු කාල ඉවර වෙලා ඇගේ තියෙන තෙල් ගතිය නැතිවෙන්නත්එක්කඅපේ අය නාගන්න කියල දුර ගමනක් ගියා. ඒකටත් 95kmවිතරගියා.කොහෙද දන්නවදගියේ මතුගමටත් එහා ගියා.ලස්සන තැන. සීතල වතුරටික.නාන්න පොඩ්ඩක්වත් බයවෙන්න ඕනි නැහැ.





මම මේ තැනට යන ගමන් විස්තරය හරියටම කියන්න අමාරැයි. තව දවසක් නාන්න ගිහිල්ල තැන හරියටම දෙන්නම්.
Subscribe to:
Posts (Atom)










